ඔස්ට්‍රේලියාවේ ඊයේ (26) දිනයේ සිට රාජකාරි වෙලාවෙන් පසුව සේවකයින්ට රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීම, ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිවන “right to disconnect.” ලෙස නව නීතියක් ක්‍රියාත්මක කර ඇත.
රාජකාරී වේලාවෙන් පිටත ආයතන ප්‍රධානීන් නොසලකා හැරීම ගැන ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බවත් නව නීතිය කඩවීමක් සිදුකළහොත් වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩයක් ගෙවීමට සිදුවෙයි.