Image

මහ බැංකුව ආයතන 21ක් තහනම් කරයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 21ක් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ විමර්ශනයකින් පසුව තහනම් කළ ආයතන 21ක පහතින්.

ටයින්ස් ලංකා හෙල්ත් කෙයාර්, බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල්, මාර්ක් – වො ඉන්ටර් නැෂනල්, වී.එම්.එල්. ඉන්ටර්නැෂනල්, ෆාස්ට් 3 සයිකල් ඉන්ටර්නැෂනල්, ස්පෝර්ට් චේන් ඇප් ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා, ඔන්මැක්ස් ඩීටී, ඵඔපෑ ඇප් MTFE SL ගෲප් – MTFE සක්සස් ලංකා, ෆාස්ට්මින්, ෆෲගො ඔන්ලයින් ඇප්/ ෆෲගෙ රා් ඔන්ලයින්, රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්, නෙට්, එරා විකල් සහ ජිනීසස් බිස්නස් ස්කූල්, ලෙජර් බ්ලොක්, ඉසිමග ඉන්ටර්නැෂනල්, බී කොයින් ඇප් සහ සන්බර්ඩ් ෆවුන්ඩේෂන්, වින්ඩෙක්ස් ට්‍රේඩින්, ද එන්රිච් ලයිෆ්, ස්මාර්ට් වින් ඔන්ටප්‍රෙනර්.

TRENDING POST