Image

පසුගිය සමයේවෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්.!

මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම දිගින් දිගටම අනාවරණය කිරීමට මූලික වූ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔහු පසුගිය මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන්ද තරග කළේය.

ඔහු මෙම වැඩ තහනමට ලක්ව ඇත්තේ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.