Image

බලය ලබාගන්න රනිල් විහිළුසහගත රඟපෑමක් කරනවා.!

මේ රට අතුගාලා දාපු රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන නායකයා ජනමතයකින් බලය ලබා ගන්න විහිලුසහගත රඟපෑම් රඟන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහට සහ මහින්ද රාජපක්ෂට සද‍ාකාලිකව කෝපි බිබි ඉන්න වැඩපිලිවෙලක් සුදානම් කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සදහන් කරයි.

සියළුම දේශපාලන කුමන්ත්‍රණ සමගි ජන බලවේගය පක්ෂය විසින් අවසානයේදී පරාජය කරන බවද චමින්ද විජේසිරි තවදුරටත් සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.