Image

අවුරුදු 12ට අඩු දරුවන් වෙනුවෙන් ගැසට් නිවේදනය නිකුත් කරයි.!

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අද (01) වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බව පසුගිය (06) වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මේ බව සදහන් කළේය.

TRENDING POST