Image

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ලබා දෙන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කරයි.!

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මෙවර ජනාධිපතිවරණයේදි එම පක්ෂයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට තීරණය කළ බව නිල වශයෙන් සඳහන් කළේය.

හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසීය.

සිදුකළ සාකච්ඡාවේදී පක්ෂයේ ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට තිරණය කළ බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

TRENDING POST