Image

පිස්සන් ටිකක් බලයට එන බව ජේ.ආර් දැන සිටියා.. අනුරට ඕනෙනම් තමාගේ වරප්‍රසාද පමණක් ඉවත් කරගන්න.! දයාසිරි ජයසේකර

මහ මැතිවරණ‍ය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූවේ අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්‍යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය එක් කරන්නට ඇති බවයි.

බව පැවසූවේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය ප්‍රකාරව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට හෝ අහෝසි කිරීමට අනපනත් අතීතයට බලපාන පරිදි ගෙන ආ නොහැකි බවයි.

එමනිසා හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට හැකි වුවද අඩු කිරීමට එම වගන්තිය අනුව කළ නොහැකි බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනතාව කුල්මත් කිරීමට ව්‍යවස්ථාව නොකියූ හරක් මෙවැනි කතා කීවද අවශ්‍ය නම් පනතක් ගෙනැවිත් වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.