Image

පාස්කු, බැඳුම්කර, සිරිලිය, තාජුඩීන් සහ ලසන්තගේ නඩු ගොනු වලට ප්‍රමුඛතාව.!

පසුගිය රාජපක්ෂ සහ යහපාලන ආණ්ඩු සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ හා මහා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්‍ෂණ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.

පාස්කු සංහාරය, බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව, සිරිලිය ගිණුම, මාධ්‍යවේදී ලසන්ත ඝාතනය තාජුඩීන් ඝාතනය ඇතුළු දැනට නතර වී ඇති වංචා දූෂණවලට අදාළ ලිපිගොණු විශාල සංඛ්‍යාවක් ප්‍රමුඛතා ලැයිස්තුවකට ඇතුලත් කර ඇති බව සඳහන්.

අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් කිරීමටත් විමර්ශනවල ප්‍රගතිය ඇගයීමටත් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.