Image

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් (14) වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බව සදහන් කරයි.

ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

TRENDING POST