Image

ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපති සටනට

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව එළඹෙන සඳුදා දින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී තීන්දු කරනු ඇත..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව රුසියාවේ හිටපු මහ කොමසාරිස් උදයංග වීරතුංග පවසයි.

එය එළඹෙන සඳුදා එම පක්ෂයේ විධායක සභාව රැස්වී ප්‍රකාශයට පත්කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සිය facebok ගිණුමේ සටහනක් තබමින් උදයංග වීරතුංග මේ බව හෙළිදරව් කර තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.