Image

දිලිත් ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සදහා ව්‍යාපාරික දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිඛෙනවා.

ඒ අනුව සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

TRENDING POST