Image

කැළණියේ නයා ගැන මට කීවේ මාධ්‍යවේදියෙක්…- දිලිත්

කැලණි රජමහ විහාරයෙන් නාග ධාතු මතු වීමේ සිද්ධිය තමාට දැන්වූයේ නිදහස් මාධ්‍යවේදියකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවැසීය.

ඔහු කොළඹ ජනමාධ්‍ය සමාජය නියෝජනය කරන පුද්ගලයකු වන බව ද එම නාග ධාතු මතු වීම පිළිබඳ චෝදනාව සමාජයෙන් එල්ල වන්නේ ජනමාධ්‍යවේදීන්ට බවද මන්ත්‍රිවරයා පැවැසීය.

කෙසේ වුවද නිදහස් මාධ්‍යවේදය භාවිත කිරීම රටට යහපත් බව ද මේ වන විට ලොවේ ක්‍රියාත්මක වන්නේ සමාජ මාධ්‍ය යුගය බවද දිලිත් ජයවීර මන්ත්‍රීවරයා කීය.

දිලිත් ජයවීර මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

TRENDING POST