Image

ඩොලරය ගැන කියමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න

 ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (26) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.94 සිට රු. 298.71 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.24 සිට රු. 307.95 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග ගණනාවකට සාපේක්ෂව රුපියල ද ශක්තිමත් වී ඇත.

TRENDING POST