Image

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ශාන්ත අනුරුද්ධ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැතිර යන සියලු ප්‍රචාර අසත්‍ය බව පැවසීය.

ඒ සඳහා ඉදිරියේදි නිසි ක්‍රමවේදයක් සකස් කරන බව පැවසීය.

ඉදිරි මාස 03 තුළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ආරම්භ කරන බව පැවසීය.

ඊට අදාළ මූලික කටයුතු මේවන විට සිදුකරමින් පවතින බව වැඩිදුරටත් පැවසීය.

TRENDING POST