Image

20 වැනිදා බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වැසේ – රියදුරන්ට පණිවිඩයක්

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මේ මස 20 වැනි දින වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එදිනට වාහන ආදායම් බලපත්‍ර ලබා ගත යුතු වාහන සඳහා ජනාධිපතිවරෙණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Monara

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.