Image

අවුරුද්දකට පාරක් ගෝල්ෆේස් ගිහින් ආණ්ඩු පෙරළන්න අවශ්‍යතාවක් නෑ…! – දුමින්ද නාගමුව

අවුරුද්දකට වරක් ගාලු මුවදොරට ගොස් ආණ්ඩු පෙරළීමේ අවශ්‍යතාවක් කිසිවෙකුට නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

වර්තමාන ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ අභිලාෂ වෙත ආණ්ඩුව කැඳවීමේ දේශපාලනයක් රටට උවමනා බව ද හෙතෙම පෙන්වා දෙයි.

තමන්ට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වැදගත් නොවන අතර තමන් නිරත වන්නේ පෙර කී දේශපාලනයෙහි බව ද ඔහු සඳහන් කරයි.

TRENDING POST