Image

ජනතාව බස් ගාස්තු අඩු කරන්න කිව්වාම ආණ්ඩුව ස්ටිකර් ගලවනවා…! – දුමින්ද නාගමුව

2023 ජුනි මස ඩීසල් ලීටරය රු. 660ක් වූ බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

එහෙත් මේ වන විට ඩීසල් ලීටරයක මිල රු. 286ට පහත වැටී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මෙලෙස 37%කින් ඩීසල් මිල අඩු වුව ද බස් ටිකට් එකක මිල අඩු වූයේ දැයි නාගමුව ප්‍රශ්න කරයි.

ජනතාව ප්‍රවාහන වියදම් දරාගත නොහැකිව බස් ගාස්තු අඩු කරන්නැයි කියන විට ආණ්ඩුව බස්වල ස්ටිකර් ගලවමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.