Image

වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පනතක් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරේ

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය 22 වැනිදා යෝජනා කළේ එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටයි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවිය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.