Image

බිත්තර මිල යළිත් ඉහළට.!

පසුගිය දිනවල රුපියල් 35ත් 38ත් දක්වා අඩු වී තිබූ බිත්තරයක් මේ වනවිට රුපියල් 40ත් 45ත් දක්වා ඉහළගොස් ඇති බව පාරිභෝගිකයින් සදහන් කරයි.

බිත්තරයක් ගොවිපළෙන් රුපියල් 30ත් 31ත් අතර තොග මිලකට වෙළඳපොළට නිකුත් කළද ඇතැම් වෙළෙඳුන් බිත්තර මිල ඉහළ නංවා ඇති බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කරයි.

TRENDING POST