Image

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 317,541
සමගි ජන බලවේගය – 74,475
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 31,009
සර්වජන බලය – 11,776
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,432

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 6ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට ආසන 1ක් හිමිවී තිබේ.

TRENDING POST