Image

පහතදුම්බර-කටුගම්පොල-ගලගෙදර-වලපනේ-කලවාන

මහනුවර – පහතදුම්බර

ජාතික ජන බලවේගය – 34,882
සමගි ජන බලවේගය -13,608
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 3,011
මහනුවර ස්වාධීන කණ්ඩායම 11 – 1,265
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,100

කුරුණෑගල – කටුගම්පොල

ජාතික ජන බලවේගය – 44,171
සමගි ජන බලවේගය – 13,714
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 4,905
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,878
සර්වජන බලය – 502

මහනුවර – ගලගෙදර

ජාතික ජන බලවේගය – 21,482
සමගි ජන බලවේගය – 6,767
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 1,524
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 913
සර්වජන බලය – 586


නුවරඑළිය  – වලපනේ

ජාතික ජන බලවේගය –  24,459
සමගි ජන බලවේගය – 16,390
එක්සත් ජාතික පක්ෂය – 5,012
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,648
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 1,493

රත්නපුර – කලවාන

ජාතික ජන බලවේගය –  24,758
සමගි ජන බලවේගය – 10,302
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,216
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,885
සර්වජන බලය – 1,301

TRENDING POST