Image

දැදිගම-හලාවත-නුවරඑළිය මස්කෙළිය-යාපහුව-යටියන්තොට-දැරණියගල

කෑගල්ල – දැදිගම

ජාතික ජන බලවේගය – 40,433
සමගි ජන බලවේගය – 12,376
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 2,982 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,664
සර්වජන බලය – 803

පුත්තලම – හලාවත

ජාතික ජන බලවේගය – 51,913
සමගි ජන බලවේගය – 11,604
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,789
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 2,250
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 1, 438


නුවරඑළිය  – නුවරඑළිය මස්කෙළිය

ජාතික ජන බලවේගය – 71,741
සමගි ජන බලවේගය – 55,916
එක්සත් ජාතික පක්ෂය – 46,906
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 15,135
නුවරඑළිය ස්වාධීන කණ්ඩායම 6 – 4,813


කුරුණෑගල  – යාපහුව

ජාතික ජන බලවේගය – 51,094 
සමගි ජන බලවේගය -14,695
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,224
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 1,411
සර්වජන බලය – 1,148


මහනුවර – යටියන්තොට

ජාතික ජන බලවේගය – 38,115
සමගි ජන බලවේගය – 9,070
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 2,652
මහනුවර ස්වාධීන කණ්ඩායම 11 – 1,084
සර්වජන බලය – 1,045


කෑගල්ල  – දැරණියගල

ජාතික ජන බලවේගය – 24,873
සමගි ජන බලවේගය – 16,819
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 2,474
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,302
සර්වජන බලය – 724

TRENDING POST