Image

නාවලපිටිය-ගල්ගමුව-මොරටුව-ගම්පොළ-වාරියපොළ-ආණමඩුව-කෝපායි

මහනුවර  – නාවලපිටිය

ජාතික ජන බලවේගය – 37,376
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 12,696
සමගි ජන බලවේගය – 12,213
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ – 831
සර්වජන බලය – 695


කුරුණෑගල – ගල්ගමුව

ජාතික ජන බලවේගය – 46,918
සමගි ජන බලවේගය – 14,216
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,790
සර්වජන බලය – 1,558
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1547

කොළඹ – මොරටුව

ජාතික ජන බලවේගය – 56,550
සමගි ජන බලවේගය – 14,395
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 4,324
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,707
සර්වජන බලය – 1,720
 


මහනුවර  – ගම්පොළ

ජාතික ජන බලවේගය –  38,456
සමගි ජන බලවේගය -16,761
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 10,290
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,105
සර්වජන බලය – 859


කුරුණෑගල – වාරියපොළ

ජාතික ජන බලවේගය – 37,396 
සමගි ජන බලවේගය -9,572
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 2,140
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,560
සර්වජන බලය – 526

පුත්තලම – ආණමඩුව

ජාතික ජන බලවේගය – 45,955 
සමගි ජන බලවේගය – 11,710
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 4,345
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,284
සර්වජන බලය –  1,655

යාපනය – කෝපායි

ජාතික ජන බලවේගය – 9,570
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 4,047
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 3,025
යාපනය ස්වාධීන කණ්ඩායම 17  – 2,743
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 2,679

TRENDING POST