Image

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

එහි ජයග්‍රහණය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

ජාතික ජන බලවේගය – 61,619
සමගි ජන බලවේගය – 12,058
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -3,560
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,632 
සර්වජන බලය – 1676

TRENDING POST