Image

දිගාමඩුල්ල සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

ජාතික ජන බලවේගය – 146,313
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 46,899
සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 33,911
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 33,632

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව ඇති අතර, පිළිවෙළින් අනෙක් පක්ෂ තුන සඳහා එක් අසුන බැගින් හිමිවී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.