Image

හම්බන්තොට ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  – 9236  සභික (8)
සමගි ජන බලවේගය – 5349   සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3091  සභික (2)
සර්වජන බලය – 812 – සභික (1)

TRENDING POST