Image

බෝපේ පෝද්දල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  – 16,828  සභික (11)
සමගි ජන බලවේගය – 7,297   සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,444  සභික (3)
එක්සත් ජාතික පක්ෂය – 2,511  සභික (2)

TRENDING POST