Image

රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  – 10,173  සභික (12)
සමගි ජන බලවේගය – 5,271 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,313  සභික (5)
එක්සත් ජාතික පක්ෂය – 1805 සභික (02)
සර්වජන බලය – 1038 සභික (01)

TRENDING POST