Image

වෙරුගල් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි 4307 –  සභික (08)
ජාතික ජන බලවේගය  – 1712 සභික (03)
සමගි ජන බලවේගය – 830  සභික (02)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 243  සභික (00)

TRENDING POST