Image

කොලොන්නාව  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 11099 – සභික-   09 
සමගි ජන බලවේගය – 7847 – සභික-   06
එක්සත් ජාතික පක්ෂය – 2955 සභික – 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473 – සභික 01
සර්ව ජන බලය 857 සභික – 01

TRENDING POST