Image

කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 2726 – සභික-   06 
සමගි ජන බලවේගය – 1583 – සභික-   04
ස්වාධීන කණ්ඩායම් 02 – 631 සභික 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 583 – සභික 01
එක්සත් ජාතික පක්ෂය – 343 සභික – 01
ස්වාධීන කණ්ඩායම් 01 – 323 සභික – 01

TRENDING POST