ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබාදෙන නිදහස් ගුවන් කාලය නොදීමට තීරණය කර ඇත.
එම ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබාදෙන නිදහස් ගුවන් කාලය ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38ක් ඉදිරිපත්ව සිටින අතර එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරයි.