Image

පැතිර යන අසත්‍ය ප්‍රවෘතියක් සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් දැනුවත් කිරීමක්

මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙවර ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි සියලු ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොලකින් තම ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පැවතින ලෙසට පැතිර යන ‍ප්‍රවෘත්තිය අසත්‍යයක් බවයි.

කිසිදු ඡන්ද හිමියෙකුට ලියාපදිංචි තැපෑලෙන් තමා වෙත ලැබෙනා ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් ඡන්ද මධ්‍යස්ථානයට පරිබාහිර වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

2024 චන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් ඡන්දදායකයින් සඳහා තැපෑලෙන් ලැබෙන්නා වූ චන්ද දැන්වීම් පත්‍රිකාවේ තමා විසින් ඡන්දය භාවිතා කළ යුතු ඡන්ද මධ්‍යස්ථානය පැහැදිලිව දක්වා ඇති බව කොමිසම වැඩිදුරටත් පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.