Image

2024 ඡන්ද නාම ලේඛනයේ නම තිබේදැයි දැනගන්න ඉඩක්

2024 ඡන්ද නාමලේඛනයේ තමාගේ නම තිබේදැයි මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් තහවුරු කරගැනීමට එම කොමිෂන් සභාව මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව www.election.gov.lk වෙබ් අඩවියට පිවිස කැමැති භාෂාව, “ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු” මත ක්ලික් කරන්න. ජාතික හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි දිස්ත්‍රික්කය ඇතුළත් කර ලියාපදිංචිය තහවුරු කරගන්න.

මේ වනවිට ඡන්ද නාමලේඛනයට අදාළ සියලු ක්‍රියාවන් අවසන් කර ඇති බැවින් ඡන්ද නාමලේඛනයේ සඳහන් නොවන නමක් ඇතුළත් කළ නොහැක.

TRENDING POST