Image

ඡන්දය සළකුණු කිරීමට දුරකථනය රැගෙන යාම තහනම්.!

ජනාධිපති අපේක්ෂකයින්ට සහ ඡන්දදායකයින්ට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

ජංගම දුරකථන තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල සිදුවූ දේවල් බරපතල බවත් තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයින් ඡන්ද සළකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට සහ විඩියෝ කිරීමට අවසර ලැබුණද ඡන්ද දිනයේ පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.