Image

ඡන්දේ දෙන්නේ කාටදැයි ඇසීම නීති විරෝධියි..! – මැකො

තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීම ද නීති විරෝධී බවයි.

එලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව පසුගිය කාලයේදී ද පියවර ගත් බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.