Image

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් එම මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී අනුමත කළ ජනතා සහන මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඒ අනුව ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය සහ විශ්‍රාමිකයන් සඳහා වූ රුපියල් 3,000ක දීමනාව ඇතුළු දීමනා ජනතාව වෙත ලබාදීමට හැකියාවක් පවතින බවත් එම සහන අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.