Image

හිටපු අයට විතරයි.. අලුතින් කාටවත් දෙන්නෑ.. මැකො දැඩි තීරණයක.!

පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සදහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

මීට පෙර පළාත් පාලන ඡන්ද විමසීම සදහා කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව සදහන් කරයි.

TRENDING POST