තාවකාලික වරදාන වරප්රසාද වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ජන්දය භාවිත නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
ප්රතිපත්තිගරුක අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර හැරීමට ඡන්ද දායකයන් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
නීති හදන තැනට යා යුත්තේ නීතිගරුක පුද්ගලයින් බැවින් දේශපාලන මතය කුමක් වුවත් පැහැදිලි ප්රතිපත්තිගරුක පිරිසකට ඡන්දය භාවිතා කරන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

