Image

කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 28,475 
සමගි ජන බලවේගය – 2,985
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,814  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 934

TRENDING POST