Image

දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 17,316
සමගි ජන බලවේගය –  2,272
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 1,889
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 1,599
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 1,326

TRENDING POST