Image

මාතලේ – ලග්ගල

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය පහතින් දැක්වෙයි.

ජාතික ජන බලවේගය – 26,687
සමගි ජන බලවේගය – 12,172
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,358
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  –  2,198
සර්වජන බලය – 539

TRENDING POST