Image

හපුතලේ-වැලිගම-කොත්මලේ-මිහින්තලය

තවත් මැතිවරණ කොට්ඨාස කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක්වෙයි.

බදුල්ල – හපුතලේ

ජාතික ජන බලවේගය – 23,093
සමගි ජන බලවේගය – 12,042
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 3,256
එක්සත් ජාතික සන්ධානය – 1,711
බදුල්ල ස්වාධීන කණ්ඩායම 03 – 792


මාතර – වැලිගම

ජාතික ජන බලවේගය – 46,007
සමගි ජන බලවේගය – 12,271
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 3,039
සර්වජන බලය – 1,413
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,191

නුවරඑළිය – කොත්මලේ

ජාතික ජන බලවේගය – 24,223
සමගි ජන බලවේගය – 13,997
එක්සත් ජාතික පක්ය – 8,771
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 1,400
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,259

අනුරාධපුර – මිහින්තලය

ජාතික ජන බලවේගය – 28,334
සමගි ජන බලවේගය – 9,772
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,499
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 612
සර්වජන බලය – 578

TRENDING POST