Image

හේවාහැට- මතුගම සහ බුලත්සිංහල නිල ඡන්ද ප්‍රතිඵල

මහනුවර  – හේවාහැට

ජාතික ජන බලවේගය – 26,595
සමගි ජන බලවේගය – 11,170
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 3,109
සර්වජන බලය – 1,331 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 753


කළුතර – බුලත්සිංහල

ජාතික ජන බලවේගය – 33,538
සමගි ජන බලවේගය – 12,230
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,737
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 1,901
සර්වජන බලය – 748

කළුතර – මතුගම

ජාතික ජන බලවේගය – 47,449
සමගි ජන බලවේගය – 14,575
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 4,627
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,550
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 1799

TRENDING POST