Image

ස්ථාන මාරු ක්‍රියාවලිය ගැන නිවේදනයක්.!

2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නැති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

TRENDING POST