Image

මහ මැතිවරණයෙන් පසුව සූදානම් වෙන්න.. කොමිසම දැනුම් දෙයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව ඉතා ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සදහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන්, සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරු අතර පැවති විශේෂ හමුවේදී සභාපතිවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.