රාජ්ය නිලධාරීන් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, එම කොමිෂන් සභාව සදහන් කළේ 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට එම පැමිණිලි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් පසුගිය දා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කළා.