Image

විදුලි බිල අඩු කරන්න සියල්ල සුදානම්.!

දැනට පවතින මිල සූත්‍රය අනුව විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසම විසින් එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය ලබාදීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මේ අතර පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සදහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

TRENDING POST