Image

අලි සංචරණ මාර්ග ගැන ගැසට් තීරණය.!

අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සදහන් කරයි.

එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවද පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

TRENDING POST