Image

රජය ගොවීන්ගේ සියලුම ණය කපා හරී.!

ගොවීන් ලබාගෙන ඇති සියලුම වගා ණය කපා හැරීමට රජය තීරණය කර ඇත.

ගොවින්ට මුල්‍ය සහාය සහ සහයෝගය ලබාදීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

TRENDING POST